Chanuka Jeewantha
Loading your career experience...
Chanuka Jeewantha
Loading your career experience...

Millionaire Fastlane ඇසුරෙන් ව්‍යාපාරයක් ගොඩනගන 205-ශ්‍රේණිගත ක්‍රියාමාර්ග
MJ DeMarco ගේ 'The Millionaire Fastlane' පොතේ සාරාංශය ක්‍රියාමාර්ග 205ක් ලෙස සකස් කළ interactive checklist. 17 අදියර හරහා, Sidewalk සිට Fastlane දක්වා ඔබේ ගමන ලකුණු කරගන්න. Fastlane ebook ලිපි links ද ඇතුළත් — කෙලින්ම chapter කියවන්නත් පුළුවන්. පළමු අදියර 2 නොමිලේ — ඉතිරිය unlock කරන්න login කරන්න.
Sections
17
Checklist Items
205
Open Preview
2
Price
100% Free
ඇස් ඇරීම සහ සත්‍යය අවබෝධ කරගැනීම
20 items · Ch 1-14 · Sidewalk සිට Fastlane දක්වා ගමනේ පළමු පියවර — ඇත්ත දකින්න.
වේගවත් මාවතේ මානසිකත්වය
15 items · Ch 15-22 · Consumer නොව Producer — Passive Income, Law of Effection.
ඔබේ වාහනය සහ කාලය
15 items · Ch 23-28 · ඔබ ඔබේ ව්‍යාපාරයේ රියදුරා — කාලය ඔබේ වටිනාම සම්පත.
අවශ්‍යතාවය සහ ඇතුල්වීම
16 items · Ch 29-31 · CENTS ටෙස්ට් — ඔබේ business idea ඇත්ත ගැටලුවක් විසඳනවාද?
පාලනය, පරිමාණය සහ කාලය
16 items · Ch 32-34 · Control, Scale, Time — CENTS ෆ්රේම්වර්ක් ගැඹුරින්.
අදහස් සහ අවස්ථා හඳුනාගැනීම
8 items · Ch 35-36 · ලෝකේ ගැටලු අඳුරගෙන business opportunities හොයාගන්නා ක්‍රමය.
ක්‍රියාත්මක කිරීම සහ වේගය
11 items · Ch 37-39 · Execution is everything — MVP ලෝන්ච් කිරීම සහ Feedback.
සුපිරි පාරිභෝගික සේවාව
12 items · Ch 40 · SUCS (Superior Unexpected Customer Service) — ලෝකයේ හොඳම service.
සන්නාමකරණය සහ අලෙවිකරණය
15 items · Ch 41-43 · Brand building, USP, Marketing — Features නෙවෙයි Benefits.
ව්‍යාපාරික ඒක-විවාහය සහ පරිමාණය
12 items · Ch 44 · F.O.C.U.S — Follow One Course Until Successful.
ව්‍යාපාරය සුපර්චාර්ජ් කිරීම
5 items · Ch 45 · Wealth Supercharging — ලාභය reinvest, exit strategy සහ valuation.
මූල්‍ය විනය සහ නීතිමය ආරක්ෂාව
10 items · ව්‍යාපාරික ගිණුම් වෙන් කිරීම, IP ආරක්ෂාව, බදු කළමනාකරණය.
තාක්ෂණය, පද්ධති සහ දත්ත
10 items · Systems, automation, data analytics — ව්‍යාපාරය scale කරන ක්‍රමය.
පුද්ගලික වර්ධනය සහ නායකත්වය
10 items · Leader vs Boss, network, mental health, continuous improvement.
අනාගත අවදානම් සහ අනුවර්තනය
5 items · Market changes, Plan B, data-driven decisions, cash reserves.
ජීවිතයේ අවසාන ඉලක්කය කරා
10 items · Exit, passive income, health, family, giving back — ඇත්ත ධනය.
අවසාන පරික්ෂාව
15 items · 205 ශ්‍රේණිගත ක්‍රියාමාර්ගවල අවසාන review — Fastlane ගමනේ සම්පූර්ණ checklist.