Chanuka Jeewantha
Loading your career experience...
Chanuka Jeewantha
Loading your career experience...
Ebook
Fastlane to Wealth - ධනවත් වීමේ කෙටිමග ගවේෂණය
ඉදිරිපත් කිරීම
1 වෙනි පරිච්ඡේදය: ලොකුම රැවටීම
2 වෙනි පරිච්ඡේදය: මම අර "හෙමීට පොහොසත් වෙන ක්‍රමේට" සමුදුන්නේ කොහොමද?
3 වෙනි පරිච්ඡේදය: ධනවත් වීමේ ගමන
4 වෙනි පරිච්ඡේදය: ධනවත් වීමට තියෙන පාරවල්
5 වෙනි පරිච්ඡේදය: ගොඩක් අය යන පාර: පදික වේදිකාව
6 වෙනි පරිච්ඡේදය: ඔයාගේ ධනය ඔයාට විෂ වෙලාද?
7 වෙනි පරිච්ඡේදය: සල්ලි වැරදියට පාවිච්චි කළොත් සල්ලි ඔයාව වැරදියට පාවිච්චි කරයි
8 වෙනි පරිච්ඡේදය: වාසනාවන්තයෝ ගේම ගහන හැටි
9 වෙනි පරිච්ඡේදය: ධනවත් වෙන්න නම් ඔයාට වගකීමක් තියෙන්නම ඕනේ
10 වෙනි පරිච්ඡේදය: ඔයාට විකුණලා තියෙන බොරුව: මන්දගාමී පාර
11 වෙනි පරිච්ඡේදය: අපරාධකාරී හුවමාරුව: ඔයාගේ රස්සාව
12 වෙනි පරිච්ඡේදය: මන්දගාමී පාර: ඇයි ඔයා තවම පොහොසත් නැත්තේ?
13 වෙනි පරිච්ඡේදය: තේරුමක් නැති සටන: අධ්‍යාපනය
14 වෙනි පරිච්ඡේදය: උපදේශකයන්ගේ කුහකකම
15 වෙනි පරිච්ඡේදය: මන්දගාමී පාරේ ජයග්‍රහණය... කියන්නේ නිකම්ම බලාපොරොත්තුවේ සූදුවක් විතරයි
16 වෙනි පරිච්ඡේදය: ධනවත් වීමේ කෙටිමඟ: වේගවත් පාර
17 වෙනි පරිච්ඡේදය: ඔයාගේ කණ්ඩායම සහ සෙල්ලම් කරන විදිහ වෙනස් කරන්න
18 වෙනි පරිච්ඡේදය: ඇත්තටම පොහොසත් අය පොහොසත් වෙන්නේ කොහොමද?
19 වෙනි පරිච්ඡේදය: ඔයාගේ කාලයෙන් ධනය වෙන් කරන්න
20 වෙනි පරිච්ඡේදය: ඔයාගේ නිදහස වෙනුවෙන් සටන් කරන හමුදාවක් හදාගන්න
21 වෙනි පරිච්ඡේදය: ධනවත් වීමේ නියම නීතිය
22 වෙනි පරිච්ඡේදය: මුලින්ම ඔයා ඔයාවම පාලනය කරගන්න
23 වෙනි පරිච්ඡේදය: ජීවිතේ සුක්කානම
24 වෙනි පරිච්ඡේදය: ඔයාගේ වාහනේ වීදුරුව පිහදාගන්න
25 වෙනි පරිච්ඡේදය: ඔයාව පස්සට අදින බාධක නැති කරගන්න
26 වෙනි පරිච්ඡේදය: ඔයාගේ වටිනාම ඉන්ධන: කාලය
27 වෙනි පරිච්ඡේදය: අර පරණ වුණ, කිළුටු ඔයිල් එක මාරු කරන්න
28 වෙනි පරිච්ඡේදය: උපරිම වේගෙට යන්න
29 වෙනි පරිච්ඡේදය: හරි පාර ඔයාව ධනය කරා ගෙනියනවා
30 වෙනි පරිච්ඡේදය: අවශ්‍යතාවයේ නීතිය
31 වෙනි පරිච්ඡේදය: ඇතුල් වීමේ නීතිය
32 වෙනි පරිච්ඡේදය: පාලනය කිරීමේ නීතිය
33 වෙනි පරිච්ඡේදය: පරිමාණයේ නීතිය
34 වෙනි පරිච්ඡේදය: කාලයේ නීතිය
35 වෙනි පරිච්ඡේදය: වේගවත් ධනය: අධිවේගී මාර්ග
36 වෙනි පරිච්ඡේදය: ඔයාට යන්න පුළුවන් විවෘත පාරක් හොයාගන්න
37 වෙනි පරිච්ඡේදය: ඔයාගේ පාරට ගමනාන්තයක් දෙන්න
38 වෙනි පරිච්ඡේදය: සාර්ථකත්වයේ වේගය
39 වෙනි පරිච්ඡේදය: බිස්නස් ප්ලෑන් එක විසි කරලා, ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න
40 වෙනි පරිච්ඡේදය: පාරේ යන අය (පාරිභෝගිකයන්) ඔයාව පොහොසත් කරයි!
41 වෙනි පරිච්ඡේදය: ඔයාව පාලනය කරන්න එන අයව එලවලා දාන්න!
42 වෙනි පරිච්ඡේදය: කාගේ හරි ගැලවුම්කරුවා වෙන්න
43 වෙනි පරිච්ඡේදය: බිස්නස් නෙවෙයි, බ්‍රෑන්ඩ් (Brands) හදන්න
44 වෙනි පරිච්ඡේදය: හැමදේම කරන්නේ නැතුව එක දේකට විතරක් අවධානය දෙන්න
45 වෙනි පරිච්ඡේදය: මේ ඔක්කොම එකතු කරලා ඔයාගේ ධනවත් වීමේ ප්ලෑන් එක සුපර්චාර්ජ් කරන්න!
Read all chapters after the 2-chapter free preview. Choose your plan below.
Already purchased? Sign in for access